අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි...! අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි...! අනුර කුමාර සහෝදරයා මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැ දැකීම ගැන එයාට හිතවත් අය එයාගේ පලු අරිනවා මම බලාගෙන. නැවිල වඳින එක ගැනත් අප් රසාදය පළ කරලා තියනවා. විශේෂයෙන් අනුරට උපදෙස් දෙන අයගේ ප් රමාණය දැන් වැඩි නිසා මම නම් උපදෙස් දෙන්න වගේ හදන්නේ නැහැ. මේ කියන්නේ මට හිතෙන දේ. හැබැයි ඒක විවේචනය කරන අයට එහෙම කරන්න අයිතිය තියෙන්න ඕනි. මට නම් ඔය මල්වතු අස්ගිරි හාමුදුරුවරු බැහැදක්ක එක ගැන ලොකු ආරෝවක් නැහැ. ටිකක් දැන් ජාතික තලෙයේ නායකයෙක් වෙන්න යන නිසා පක්ෂේ කට්ටිය කියන්න ඇති පොඩ්ඩක් එහෙම රවුමක් ගහල එන්න කියල. මේ කරන්නේ ඌරගේ මාළු ඌ උඩම තියල කපන එක. උඹල අපිව පාච්චල් කරන්නේ විප්ලවවාදීන් කියල නේ...හරි දැන් අපි මල්වතු අස්ගිරි යනවා....දැන් මොකද කියන්නේ? මම කියන්නේ මේක ලාංකික සමාජයෙන් කරන බරපතල පළිගැනීමක් කියල...ඒක ඒ විදියටම වෙන්න ඕනි. එහෙම නැමෙන්නත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි. ඒක පරාජයක් නෙවෙයි. මේක පංති අරගලයවත්, ලෙනින්ගේ විප්ලවයවත් නෙවෙයි. එයා කරන්නේ විසි එක් වන සියවසේ මැතිව...
රටටම හරි පාර කියන සයිබර් අවකාශයේ පාර්ලිමේන්තුව