අරගලයට එක්වුන සුගත්ට තර්ජන!!
අරගලයට එක්වුන සුගත්ට තර්ජන!!
හිටපු ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා මීට දින කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති විරෝධතාවයකට සහභාගී වීමෙන් පසු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
සුගත් තිලකරත්න කියා සිටියේ තමන් සේවය කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් තමන්ට තර්ජන එල්ල කළ බවය.

Comments
Post a Comment