" නවාස් ශරීෆ් ව බෙහෙත් ගන්න වෙන රටකට යවනවනම්, හිරේ ඉතුරැ වෙලා ඉන්න අනිත් එක්ලක්ෂ පනස් දාහමත් ලෙඩ වලට බෙහෙත් ගන්න රට යවන්න ඕන ,
" නවාස් ශරීෆ් ව බෙහෙත් ගන්න වෙන රටකට යවනවනම්, හිරේ ඉතුරැ වෙලා ඉන්න අනිත් එක්ලක්ෂ පනස් දාහමත් ලෙඩ වලට බෙහෙත් ගන්න රට යවන්න ඕන ,
පකිස්තානේ හිටපු අගමැති දැන් ඉන්නේ හිරේ. ඒ බලයේ ඉන්න කාළේ රාජ්ය දේපල අවභාවිත කරපු නිසා. එයා දැන් ඉන්නේ අසනීපෙන්ලු. ඒ නිසා බෙහෙත් ගන්න වෙන රටකට යන්න අවසර ඉල්ලනවා වර්ථමාන අගමැතිගෙන්
ඒ කියන්නේ ඉම්රාන් ඛාන්ගෙන්.
කිසි අවුලක් නැතුව ඒ යෝජනාව ප්රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් කියන්නේ මෙච්චරයි 
" නවාස් ශරීෆ් ව බෙහෙත් ගන්න වෙන රටකට යවනවනම්, හිරේ ඉතුරැ වෙලා ඉන්න අනිත් එක්ලක්ෂ පනස් දාහමත් ලෙඩ වලට බෙහෙත් ගන්න රට යවන්න ඕන ,
ශරීෆ් තුන් වතාවක් පකිස්තානේ අගමැතිකම් කරා. ඒ කාලෙදි ඔහුට අයිති කර්මාන්තශාලා ගණන 1කේ ඉඳන් 30හ දක්වා වැඩි කරගත්තා. තමන්ට දේවල් කරගන්න උනන්දු උනාට, රට ඇතුලේ කරදරයක් නැතුව බෙහෙත් ගන්න නවීන රෝහලක් මිනිස්සුන්ට හදලා දෙන්න එයා උනන්දු උනේ නෑ. ඒ නිසා මේ වගේ එක්කෙනෙක්ව රට යවලා බෙහෙත් කරන්න මහජන මුදල් යොදවන එක අපරාධයක් "
* මම හිතන්නෑ නවාස් ශරීෆ් ආයෙමත් බෙහෙත් ගන්න රට යවන්න ඉල්ලයි කියලා. පකිස්තානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.
කෙහෙළිය රඹුක්වැල්ල බීලා වැටිලා කකුළ කඩා ගත්ත ගමන් මහින්ද මොකද කරේ ?
රාජිතට පපුවේ අමාරැව හැදුන ගමන් මෛත්රී මොකද කරේ ?
** මේ හැමදේටම වියදම් කරේ උන්ගේ සල්ලි නොවෙන බව, හය හතර නොදත් ඈයොන්ට කියලා දෙන්න. ඕකයි අපේ යතාර්ථය.
යහපත් රටක් උදෙසා උපුටා දැක්විමකි..
අයිතිය මුල් රචකයා සතුයි+
Comments
Post a Comment