ලංකාවේ රීරිමාංශය උරාබී මොවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය එහි වසනු ඇත
ඔන්නෝකයි කිරිපුතේ අවසානේ 

මහිංද රාජපක්ෂ ඇතුළු චෞර වලල්ල දන්නව මේ යන ක්රමයට අනිවාර්යයෙන් ජනතාව පාරට බහිනව කියල. එදාට අතේ කරේ එල්ලගෙන ඉන්න සූසැට ආභරණ වල බලෙන් කරන්න ඇහැකි කෙමනක් නෑ කියල පැහැදිලිවම වටහ ගෙන ඉන්නෙ. මහිංද රාජපක්ෂල තමන් හොරාකා ඉපැයු ධනයෙන් එකම රුපියලක් හෝ අනුන් සතුවනව දකින්න අකමැතිම පිරිසක්. අවසන් මොහොත උදාවනවිට පිලිපීනයේ මාකෝස් ල වගේ පුද්ගලින ජෙට්යානා වලට හොරාකෑ රත්රං මැණික් ඩොලර් පටවනව. තමන් සතු ජෙට් යානාව මෙතෙක් කලක් ලොවෙන් වසන් කර තැබුවේ අවසන් අවස්ථාව උදාවෙන තුරු කල්මරමින්. මෙතෙක් කලක් ශ්රී ලංකන් ප්ලෙන් පට්ට ගැසූ රාජපක්ෂ පවුල අවසානෙදි තම පවුලේ ජෙට් යානාව ලංකාවට ගෙන්නනව. මේ විදිහට මෙම ජෙට් යානාව මෑත සතිවල ලංකාවට කිහිප වරක් පැමිණ ඇති බවද නොරහසක්.ජනතා විරෝධයේ උච්ඡතම අවස්ථාවට එළඹෙන්නට ඇත්තේ තවත් මාස කිහිපයක් විතැයි. මෙම ජෙට් යානාව නෝවාගේ යාත්රාව මෙන් රාජපක්ෂ පවුල හා ධනස්කන්ධ අවසන් මොහොතේ ගලවා ගන්නා බව ඉර හඳ වගේ විස්වාසයක් ඔවුන්ට ඇති. අප්රිකාව යනු රාජපක්ෂ පන්නයේ තක්කඩි හොර දෙටුවන්ට පාරාදීසයක්. එය චීන හොර ජාවාරම්කරුවන්ගේ ආරක්ෂිතම භූමිය විදිහටද මේ වනව්ට සලකනව. උගන්ඩිව ක්යන්නෙ තනිකරම චීන පාලනයක් තියෙන රටක්. කොටි නායකයෙක් ඒ රටේ තානාපති කරල මහිංදගෙ පුද්ගලික ජෙට් යානාවත් ඒ රටේ රඳවල ත්යෙන්නෙ අවශ්යම මෙහොතේදී ක්රියාත්මක වෙන්න කියල තේරුම් ගන්න දේශපාලන විද්යාවෙ උපාධි ගහන්න ඕනි නෑ. දැනටමත් ධනයෙන් බාගයක් පිටකරලත් ඇති. මහිංද කියන්නෙ මාකෝස් පන්නයේ නීලකාස හොරෙක් කියන එක නුදුරේදීම වැටහේවි.
ලංකාවේ රීරිමාංශය උරාබී මොවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය එහි වසනු ඇත. කොඩි වැනූ විසිල් ගැසූ..රාජපක්ෂලා වෙනුවෙන් අනෙකාට ගල් ප්රහාරය ඇසිඩ් ප්රහාරය එල්ල කළ නුඹලා හයිට්යේ මෙන් මැටි රොටි කරකරමින් දරුමල්ලන් හා කාබී යක්ක කොදෙව්වේ කල් ගෙවනු ඇත.
රසල් බණ්ඩාරවත්තගේ මුහුණුපොතෙනි
Comments
Post a Comment